දඟ ගෙයි දඩුවම්dhanga geyi dhaduwam

Daga Gei Daduwam

ගී පද

දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් 
අළු ගෝසුවනේ එල්ලාපං
අළු ගෝසුවනේ එල්ලාපං
කටු ඉඹුලේ අප එල්ලාපං...

යුක්තිය උදෙසා කෑමොර දීමයි ...//
දඟ ගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැඳ එකකු නසන කළ
දනිමු සුවහසක් තව උපදින බව

වරදට එරෙහිව අවි ඔසවන්නේ ...//
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදීව තපස් රකින්නේ
පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන්

දඟ ගෙයි දඩුවම් .../