ක්‍රිකටියන්ස්krikatiyans

Cricketians

ඇල්බමය
Sina Mal Kiniththie
සංගීතය:
හිරාන් තේනුවරhiraan theenuwara
පද රචනය:
රන්දික අමරසූරියrandhika amarasuuriya

ගී පද

ජය ඝෝෂා නගා 
සොහොයුරන් සේ එක් රොක් වෙමූ
නංවා සිංහ නාදේ
සැබෑ ජවයෙන් උදම් වෙමූ

සාඩම්බර මේ දේශේ 
බැඳෙමින් එක රෑනේ
අහසේ නිදහස් සුළඟේ
රැව් පිළිරෙව් නංවා

ඔල්වරසන් වර්ෂාවේ 
උතුරා යන මේ ජීවේ
උරෙනුර ගැටෙනා මිතුරේ ඔබ මා
සැවොම 'ක්‍රිකටියන්ස්'

අපි හැමෝම 'ක්‍රිකට් 
අපි හැමෝම 'ක්‍රිකටියන්ස්'