ක්ලේමෙන්ටිනාkleementinaa

Clementina

ඇල්බමය
Dreamz of Shihan

ගී පද

සිතින් පතන්න මා 
ලඟින් හිඳින්න මා 
ඔබේ කියන්න මා 
ක්ලේමෙන්ටිනා... ක්ලේමෙන්ටිනා...//

නෙතින් සිනාවකින් පුරා බලා හිඳින්නේ මා 
ඔබේ කතාවකින් මගේ හැඟුම් කතාකලා 
ඔබෙන් සදා පතන්නේ මා ලඟින් හිඳින්න මා 
ඔබේ කියන්න මා ක්ලේමෙන්ටිනා, ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න...

මගේම වේවි යයි කියා හිතාන ඉන්නේ මා 
මගේ ලොවේ මගේ හදේ හැඟුම් පෙලන්නෙපා 
ඔබෙන් සදා පතන්නේ මා ලඟින් හිඳින්න මා 
ඔබේ කියන්න මා ක්ලේමෙන්ටිනා, ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න...