ගී පද
චන්ද් ර මඩල බැද්ද වටින් මෝදු වෙලා
කලු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ
දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැනෙයි නගේChandra Madala Bedda Watin
චන්ද් ර මඩල බැද්ද වටින් මෝදු වෙලා
කලු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ
දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැනෙයි නගේ