චන්දන ඇග ගාලාchandhana aega gaalaa

Chandana Anga Gaala

ගී පද

චන්දන ඇග ගාලා කොන්ඩෙ කඩා දාලා..
ගඟුලේ වෙලීලා ටිකිරිමලී නාලා වගේ...
වෙලේ පැලේ දී හා පැල් කවි කියලා..
පැල් රැකලා මහරෑ සිලිඳු උදේ ආවා වගේ..

වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන්..
වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන්..
ගම්මූ අපි වාගේ කම්මැලිවී බෑනේ...

චන්දන ඇග ගාලා...

සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ..
සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ..
මොටද හැරී යන්නේ කවුද ඕක ගන්නේ...

චන්දන ඇග ගාලා...