ගී පද
භූලෝ පැමිණි රාග බෙලේනී//
බැඳගෙන සිතයම් කෙනෙකුගෙ වැර සැර//
භූලෝ පැමිණි රාග බෙලේනී//
ආන්ත්‍රා වේදෝ එරන්දතීටා
නරලොව ගමනින් නුපුරුදු තොපටා//
බය නොසිතුව මැන මේ මා ගැනා
මේ මා ගැනා//
ආන්ත්‍රා වේදෝ...
භූලෝ පැමිණි රාග බෙලේනී////Bulo Pamini Raga Beleni
භූලෝ පැමිණි රාග බෙලේනී//
බැඳගෙන සිතයම් කෙනෙකුගෙ වැර සැර//
භූලෝ පැමිණි රාග බෙලේනී//
ආන්ත්‍රා වේදෝ එරන්දතීටා
නරලොව ගමනින් නුපුරුදු තොපටා//
බය නොසිතුව මැන මේ මා ගැනා
මේ මා ගැනා//
ආන්ත්‍රා වේදෝ...
භූලෝ පැමිණි රාග බෙලේනී////