බුදු පදවි පතාගෙනbudhu padhawi pathaagena

Budhu Padavi Pathaagena

ගී පද

බුදු පදවි පතාගෙන
දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ

මහළු මඩමකට විවරණ පිනිස ගියාදෝ
උඩුමහන්තලාවේ රතු පලසේ වැජඹෙනදා
ඇගේ දරුවෝ

බුදුපදවි පිනිස දූ පුතුන්ට
හිත දන්දුන් අම්මා
තවමත් ගිනි උහුලනවා මේ සසරේ
තවමත් ගිනි උහුලනවා අම්මා කතරේ