බොරුවක්ද ඔබ කීව ඒ ආදරේboruwakdha oba kiiwa ee aadharee

Boruwakda Oba Keewa

ගී පද

බොරුවක්ද ඔබ කීව ඒ ආදරේ
හිතුනෙම නැතිවාද දුක මා කෙරේ
එක මඟක දුරයන්න පැතු ජිවිතේ
මා අතරමං කරලා කොහෙදො ගියෙ...
කවදාක හෝ නවතින්නෙ මේ
හදගැස්න ඔය දෑස අභියසක මයි
ඒ වචන දැන් අයිති ඉස්සරට මයි...

සිහිවෙන්න ඔය මතක මට තව තවත්
මේ පපුතුරේ හේතු කොතරම් ඇතත්
හැරයන්න නොති බිච්ච කිසි හේතුවක්
මා මතක නැති වෙච්ච හැටි පුදුමයක්...
කවදාක හෝ නවතින්නෙ මේ
හදගැස්ම ඔය දෑස අභියසක මයි
ඒ වචන දැන් අයිති ඉස්සරට මයි...

රැකගන්න මට තිබුනෙ නෑ වෙන දෙයක්
ඔබ අයිති කල සෙනෙහෙ සැනසුම මිසක්
දැන් නේද මට අහිමි භව තෙරුණත්
නෑ වෛරයක් කිසිම තුන් හිතකවත්...
කවදාක හෝ නවතින්නෙ මේ
හදගැස්න ඔය දෑස අභියසක මයි
ඒ වචන දැන් අයිති ඉස්සරට මයි...

බොරුවක්ද ඔබ කීව ඒ ආදරේ
හිතුනෙම නැතිවාද දුක මා කෙරේ
එක මඟක දුරයන්න පැතු ජිවිතේ
මා අතරමං කරලා කොහෙදො ගියෙ...
කවදාක හෝ නවතින්නෙ මේ
හදගැස්න ඔය දෑස අභියසක මයි
ඒ වචන දැන් අයිති ඉස්සරට මයි...