බිංකුන්ඩෝbinkundoo

Binkundo

සංගීතය:
ගයන්ත විජයරත්නgayantha wijayarathna
පද රචනය:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

ගී පද

(මාන්නකාරී මා පුහු මාන්නයක් පේනා....//)
(මාන්නකාරී මාන්නකාරී මාන්නයක් පේන්නා....//)
(නොයන්න මා දාලා සසරේ පැතුව නිසා....//)
මාත් නටන්නම් බින්කුන්ඩෝ දැන් මොකටද දැන් මේ මං
කාත් කව්රුවත් ප්‍රේම නොකෙරුවට ලැජ්ජා වෙන්නේ මං
ඉතින් මැරෙන්නද මං මොකටද දැන් මේ මං
තෝත් නටාපන් මාත් නටන්නම් බිංකුන්ඩෝ බොල දැන්......

(මාන්නකාරී මා පුහු මාන්නයක් පේනා....//)
(මාන්නකාරී මාන්නකාරී මාන්නයක් පේන්නා....//)
(නොයන්න මා දාලා සසරේ පැතුව නිසා....//)

ප්‍රේම පුරාණේ හංස තටාකේ තිසරු විඳින්නේ මං
එහෙම කරලා දැන් ප්‍රේම නොකෙරුවට 
ලැජ්ජා වෙන්නෙත් මං තවත් සැලෙන්නෑ මං 
මටත් ඕනේ නෑ උන් 
තෝත් නටාපන් මාත් නටන්නම් බිංකුන්ඩෝ බොල දැන්......

මාන්නකාරී.......//