බිඳුණු සිත් මානේbindunu sith maanee

Bindunu Sith Mane

සංගීතය:
පැතුම් කුරේpaethum kuree
පද රචනය:
කෙවින් අබේසේකරkewin abeeseekara

ගී පද

බිඳුණු සිත් මානේ ඇවිත් යන්නට එනවදෝ ආයේ
සවස් යාමෙක මල් දෙවැට මැද මා ඉන්නම්
බිඳුණු සිත් මානේ තවත් එක සැරයක් නුඹ එනවා නම්.......

ජීිවතේ දුන් ඔයාත් අද මගෙන් වෙන් වෙලා
ආදරෙන් බලා වුණු මට කඳුළු වැහැරුණා
නුඹ ගියා මට පිටුපා ජීවිතේ බොඳ කරලා
බිඳුණු සිත් මානේ ඇවිත් යන්නට එනවදෝ ආයේ.......

පෙර එදා මගේ වෙලා උන් නුඹ 
මගෙන් වියැකිලා අද මෙසේ 
කොහේ යනවදෝ මතක මියැදිලා
නුඹ ගියා මට පිටුපා ජීවිතේ බොඳ කරලා
බිඳුණු සිත් මානේ ඇවිත් යන්නට එනවදෝ ආයේ.......

බිඳුණු සිත් මානේ.......