බිංදු බිංදු තාරකාbindhu bindhu thaarakaa

Bindu Bindu Tharaka

සංගීතය:
නිමල් මෙන්ඩිස්nimal mendis

ගී පද

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමිවූ ආදරේ රත් පියුම් පිපේ
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ

(තනිවී ගිම්හානයේ
වැලපේ කොවුලා වනේ...//)
සඳ මත ආදරයේ සෑය මැවේ
වියැකී බඹර ගීත මලක රොන් සැලේ

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ

(විස මදු පුරවා විතේ
ගෙනදී දෝතින් ඔබේ...//)
මා හද සෑය දවා දෑස නිවා
නංවනු මන්දහාස මියෙන මා නෙතේ

බිංදු බිංදු තාරකා....