බිදුනු පෙම් හද නිවාලන්නටbidhunu pem hadha niwaalannata

Bidunu Pem Hada Niwalannata

ගී පද

බිදුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා හිත
නුඹට පෙම් බැන්දා

සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආද ‍රේ
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑ ‍ලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා

ප් ‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ මංසලේ
දිනෙක ඇය මා අමුත්තන් ‍ සේ
යලිත් හමු වේවී
කදුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්