භාවනාවක්bhaawanaawak

Bhavanawak

ඇල්බමය
භාවනාවක්

ගී පද

භාවනාවක් භාවනාවක්
භාවනාවක් මේ ආදරේ
ගායනාවක් ගායනාවක්
ගායනාවක් මේ ආදරේ

(මන්ත්‍රය):
උදර උදන්දර 
උදර උදන්දර
උදර උදන්දර
උදර උදන්

මන්දෝදරී මා ආදරී
ඇවිලූ ගිනි මා රවුළුෑ
නොකියූ වත නුඹ කඳුළුෑ
පිසලූ පෙම්බර රවුළුෑ //

උදර උදන්දර...

මන්දෝ ගිලී මා සුන්දරී
කවුළු පිරී නෙතු කඳුළුෑ
සීතාලු ඒ කත කියලූ
සලෙළු නොවේ මේ රවුළුෑ //

වින්දෝ එ හී මා රුහිරේ
සිඳළු සිත නොම තෙපලූ
බිඳලූ පෙම මා සසැලූ
අගුලු වැටී පණ රවුළුෑ //

භාවනාවක් භාවනාවක්
භාවනාවක් මේ ආදරේ
ගායනාවක් ගායනාවක්
ගායනාවක් මේ ආදරේ

උදර උදන්දර 
උදර උදන්දර
උදර උදන්දර
උදර උදන්