බත ඉදිනෙ තෙක්batha idhine thek

Batha Idena Thek

පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

බත ඉදිනෙ තෙක් 
අඬ දබරයට ආරාධනා
බැහැයි කීවත්
තෝරාගන්නට බෑ
පිලිගැනීම මිස
විකල්පයකුත් නෑ

මැල්ලුමේ කොළ ලොකුලු
අල ගෙඩිය පොඩි වැඩිලු
ඊයේ බත් මලු
මාළුවගෙ කටුලු

බත ඉදිනෙ තෙක් ..

දවල් වැඩ කෙරුවලු
රෑට නිදිමතකුත් නෑලු
වතුර කපලලු
ඇඳුම පරණයිලු

බත ඉදිනෙ තෙක් .....