බාරගන්න සමිඳුනීbaaraganna samindunii

Baraganna Samiduni

ගී පද

බාරගන්න සමිඳුනී හැම නිදහස මගෙ සිතේ 
සිහිය නොවන මනාපේ පිළිගනු මැන සියලුදේ 

මා සතු හෝ මැටති හෝ හැමෙක ඔබෙන්ම ලැබුවේ
එ හැම දෙයින් යලි පිටින් පවරා දෙමි අතටොබේ 
බාරගන්න සමිඳුනී....

අතට ඔබේ පාලනේ සඳහා දෙමි සියලුදේ 
කරන්න ඔබ කැමති සේ මගෙ කැමැත්ත නොව ඔබේ    
බාරගන්න සමිඳුනී....

ඔබේ සනාදරේ හා ඔබේ පණත් අරන් මා 
ඇර මට කිසිවක් එපා එඇත මමයි පොහොසතා
බාරගන්න සමිඳුනී....