බර බාගේ නැගීbara baagee naegii

Bara Bage Nagi

ගී පද

බර බාගේ නැගී කඳු හෙල් 
පසු කරමින් යනෙනා මංගල ගමනේ 
ප්‍රීති වෙමින් යස රබන් සුරල් පද 
වයා නටති සතුටේ//

උඩට උඩු වියන් යටට පාවඩ 
කුල සිරිතට මුල් තැන දී//
කැන්දන් එන මේ රූබර ළඳුනේ//
කන්දේ දෙවියන්ගේ පිහිටයි 

බර බාගේ...

මංගල පෝරුවේ තහංචි ජයගෙන 
සුබ නැකතින් අෂ්ටක කියලා//
මනාල යුවලට ආසිරි පැතුවේ//
ජය මංගල ගී ගයලා 

බර බාගේ...