බඳුන් පිරේbandun piree

Bandun Pire

සංගීතය:
අමරදේව W Damaradheewa w d

ගී පද

බඳුන් පිරී ඉතිරෙන මේ -  ළදුන ලවන් පුරා
නැගෙන ගීතේ රැගුම කෙරේ - අවර දිගුම් නුරා
සැන්දා වළා පෙළින් මිදී - පහන්සිලේ  රැදී
පාන මියුරු ලීලා - මැවේ රැගුම් අපේ

ගීත නළු කලා පෙර -අපර යා නොදී  දැනී
සිතුමි පැතුමි මැදුම් මදවි රැදී රසින් බැදී

නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී
දිලන්තයන් වෙතින් වෙන්වී සදා බැතින් බැදී