බණ කියන රටක් බණ අහන රටක්bana kiyana ratak bana ahana ratak

Bana Kiyana Ratak Bana Ahana Ratak

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
රඹුක්කන සිද්ධාර්ථ ථේරrambukkana sidhdhhaarthha thheera

ගී පද

බණ කියන රටක් බණ අහන රටක්
යුද බිමක් වුනේ කෙලෙසා
එය නිවන මගක් මල් පිපුනු ලොවක්
අපි දකිමු ඉතිං කවදා 

පිං පුරන හිතක් පවු නොදුටු අතක්
යුද බිමට ගියේ කෙලෙසා
එය සොයන බවක් නොදැනුනිය ඉවක්
යුද බිමක් වුනේ එලෙසා

බණ කියන රටක් ....

සාමයට මඟක් යුධ බිමට මලක්
ගෙනියන්න කෙනෙක් නැතුවා
එය දකින් ඇසක් සිත් නිවන මඟක්
නොතිබුනි රටම රවටා

බණ කියන රටක් ....