බඹර පැටික්කිbambara paetikki

Bambara Patikki

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

බඹර පැටික්කී
තුනු සිරි විලේ නටන බඹර පැටික්කී
ඉදුදුණු දැළේ කෙළන මොනර පැටික්කී

කවි කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය  කිකිණි  හඩට සිනාසේ
නෙත් දෑල වලින්  කියල කතාවේ 
මත් සළෙල සමේ මහිම උදාවේ

රඹ තුරින් තුරට පීත වලාවයි
රන් දොරින් දොරට නීල වලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි