බඹර පහස ලබන මලක් දෝ bambara pahasa labana malak dhoo

Bambara Pahasa Labana Malak Do

ගී පද

බඹර පහස ලබන මලක් දෝ 
බඹර සුවය සොයන මලක් දෝ 
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ 
බඹර පහස ලබන මලක් දෝ 
බඹර සුවය සොයන මලක් දෝ ...//

ලස්සනයි මගේ නගේ ඔයා 
ගස්සලා බලන්නේ ඇයි ඔයා 
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා 
මට හිතෙන්නෙ ආදරෙයි ඔයා ...//

බඹර පහස ලබන මලක් දෝ .../

අද උදෙත් හිනා වෙලා ගියා 
මට නොකී කතා කියා ගියා 
මා සිතුම් පැතුම් බිඳී ගියා 
ඒ වුනාට හිත අරන් ගියා ...//

බඹර පහස ලබන මලක් දෝ ...//