බාලිකාවියන් තක්සලා දොරින්baalikaawiyan thaksalaa dhorin

Balikaviyan Thaksala Doren

සංගීතය:
H M ජයවර්ධනh m jayawardhhana
පද රචනය:
සමන් ඒකනායකsaman eekanaayaka

ගී පද

බාලිකාවියන් තක්සලා දොරින්
ඉස්සිලා හොරෙන් වලාවි ගස්සලා නුවන්
යන්තරේ හඬින් මන්තරේ දුමින්
රාවණා ඇවිත් හිඳිවි සෙයිලමේ ඉඳන්

ලියා මුතු වදන් යොමා සුවඳ පැන්
එවා දූතයන් කරමත මහා පෙම් හසුන්
මවා බොරු වදන් ගෙනා අවසරෙන් 
මිදී කුඩුවෙන් ඉගිලිති ස්වර්ණමාලියන්

බාලිකාවියන් ....

උත්පලාවියන් බාල බොලදියන්
මත්වෙලා පෙමින් දෙනුවන් පෙම්බරා ළඟින්
මල් වැටෙන් එහා රඟහලින් මෙහා
සිනා පාරුවෙන් කොතැනද රංඟනේ රැඟුම්

බාලිකාවියන් ....