බයිලා ගමුද රී මික්ස් කරලාbayilaa gamudha rii miks karalaa

Baila Gamuda Remix Karala

ගී පද

ආයුබෝවන්.. welcome අස්ලම් ඉලයික්කුම්
BNS BACK AGAIN
හා හා.. අහමුද බයිලා රී මික්ස් එකක්

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
(බයිලා ගමුද රී මික්ස් කරලා...///)

එයාගේ මස්සිනා දැකලා මාව ඔරවලා
යාල් පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා
යායට පායනා පෝය දාට එක් වෙලා
වැද් වැද්දගේ දුවව අරන් පැනල ඕජායේ කියා

(බයිලා ගමුද රී මික්ස් කරලා...//)

පින් මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට ගියා
ටොක්ක ඇන්න ජෝන් සීනා දැකල නෑනේ මේ ඔයා
ජීවිතේ මල් කියලා කියල කිව්වා රොක් වෙලා
කඩප්පුලියේ හැදුනු මල්ලි හන්තානෙට දැන් හොයා

(බයිලා ගමුද රී මික්ස් කරලා...//)

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
(බයිලා ගමුද රී මික්ස් කරලා...///)

Rap

සැවැන්දරී හොරෙන් බලා රම්බරීව වෙන් කලා
රවුම් කඩේ සුපෙම්බරී හඳපානෙම පැන ගියා
අද තනියෙන්ම කියා ප්‍රථම හාදු දෙන්න ගිහින්
කඳුල ගලා ආපු හැටියේ මරඳ වැල්ලේ තනි වුනා

(බයිලා ගමුද රී මික්ස් කරලා...//)

පැතූ පෙමත් අරන් ඇවිත් I DON’T KNOW WHY කියලා
මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා
මා දෙස නෙත් නොපියා බලන් හිටිය නංගිලා
සුවඳ තියා මා ළඟ අද ඒ’කොන් එක්ක පැනගියා

(බයිලා ගමුද රී මික්ස් කරලා...//)

(රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා
බයිලා ගමුද රී මික්ස් කරලා
බයිලා ගමුද රී මික්ස් කරලා...///)