බැද්දට සඳbaedhdhata sanda

Baddata Sanda

ගී පද

බැද්දට සඳ පාන වගේ 
ලස්සන මුහුනේ
ඉස්සර පෙම් පාට පෙනේ 
දැක්කම නෑනේ

තිස්සෙම දඟකාර මොකෝ
ලස්සන නෑනේ
හිත්වල කරුණාව පෙනේ
මදකට ගානේ

පෙම්බර කවි තාල ඇසේ 
නුඹ යන පාරේ 
තුන් හිත හැම දාම මගේ 
මං උඹේ නෑනේ