බාධාවක් නැති දිවියේbaadhhaawak naethi dhiwiyee

Badaawak Nethi Diwiye

ගී පද

බාධාවක් නැති දිවියේ 
දෙපසේ මල් විසිරේ 
ඔබේ ආදරේ සවියේ
දිගැසේ මල් පැතිරේ//

උපන් සරත් කල ආදරයයි 
දෙනෙත් කෙවෙනි කල ආදරයයි
සුනිල් සමන් මල ආදරයයි
කන්ද පතන වු ආදරයයි

බාධාවක් නැති දිවියේ......./

දවස තිදස කල ආදරයයි
සමණ දම් වැරූ ආදරයයි
ගතට පෙරෙන අප ආදරයයි
සසර දිගු කරන ආදරයි

බාධාවක් නැති දිවියේ.......//