බේබි එන්නකෝbeebi ennakoo

Baby Ennako

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
ලහිරු ප්‍රභාත්lahiru prabhaath

ගී පද

බේබි එන්නකෝ මගේ ගාවට අල්ලලා අත මගේ හෙමිහිට ලාවට
ළඟ නැතුව මම කන්නෙත් බාගෙට 
බාගෙට කලො කියවන්නෙත් තනියට
මාව අරන් වෙන රටකට ගියාම බේබි එනකන් ඉන්නම්කෝ මම
බැලුවෙත් නෑ වෙන කෙල්ලෝ දිහා මම 
ආදරේ කරන්නේ ඔයාටමයි මම......

මැසේජ් කරනකොට අහුවුණා අයියට
අයියා ආවේ දුවගෙන ගෙදරට
වැඳ වැටිලයි මම බේරුණේ හනිකට
රෑටත් නින්දෙන් ඇහැරෙනවා මම
කාගෙත් හිත උඩ කැරකෙන තාලෙට
එකට හිටිය හැටි මතකයි කාලෙට
අපි පාර්ක් වල පැද්දෙන තාලෙට
මතකද එනකොට ඉන්නවා රෑ මම......

ආයෙත් ලයිෆ් එකේ ආවේ මා ගාවට
දාලා යන්න එපා මාව තනි කර
දඟලනවා මම කැරකෙනවා මම
වෙලාව ගිය හැටි තේරුණේ නෑ මට
මොකද වුණේ මට දන්නේ නෑ මම බැලුවාම......