ආයූබෝවන් සබේ මහතුන්ටාaayuuboowan sabee mahathuntaa

Ayubowan Sabe Mahathunta

ගී පද

නන්නානේ නා නන නන්නානේ නා නන
නන්නානේ නා නන නන්නානේ නා නන…//
ආයූබෝවන් සබේ මහතුන්ටා බොහෝ
මහ කාලෙකින් ආවේ දැකගන්ටා...//
පෙරළි ටිකක් මා නෑ සදිනා සොඳ  
මගේ ඇලී තිබුණ බඩ ඩෝලේ වුණා
නන්නානේ නා නන නන්නානේ නා නන…//

නැන්දා මේ මට යස වැඩක් කළා අනේ...//
දත් බින්දාය හිරමන කොට්ටෙන් තලා
බෝ ලන්සලන්තේ වෙනදා වගේ
නුඹේ රාළ දැනුත් බොනවාද ළඳේ 
සෙල්ලම් කරන මගේ බෝලේ ළිඳේ
මගේ බෝලේ අරන් දෙනවාද ළඳේ...//

සිංහ පැටව් තණකොළ නොකයි හෝ හෝ
හරි සිංහලයන් අවලන් නොවෙති
සුද්දා වගේ සුදු මාගේ පියා හෝ හෝ
කලු බැද්දී සරණ කරගත්තේ දයා
වංශෙට කැත නොකියන්න පුතේ
මහාවංශේ අරන් බලන්න පුතේ....