ආයුබෝවන් ආයුබෝවන්aayuboowan aayuboowan

Ayubowan Ayubowan

ගී පද

ආයුබෝවන් ආයුබෝවන්...
ජපන් ලඳේ  සයෝනාරා...
සකුරා මල් ලොව කුමාරි 
පෙම් සිහින සැබෑ වේවි 

ටෝකියෝ හිදී හමුවන දවසදී 
ලස්සන අවන් හලේ
මිහිරැති මල් සර
බැල්මක් හෙලලා මගේ හද වසග කලේ 
පෙරතක දෙදෙනෙකු අතරේ...
ආදර උණුසුම පැතිරේ 
ලියවෙයි ඉර හඳ අතරේ 
මේ ලස්සන කතන්දරේ

ආයුබෝවන් ආයුබෝවන්... /

කබුකි බලන්නට ගිය හැටි සිහිවේ 
ලස්සන උමන් රියේ 
චින් චුකු උයනේ 
සක්මන් කල හැටි 
මතකයි වසන්තයේ 
හත් දින්නත් තරු මානේ 
මගේ ජීවනේ අහස තලේ 
වෙන්වීම දුකයි සොඳුරේ 
මගේ දෙනෙතට කඳුළු පිරෙයි... 

ආයුබෝවන් ආයුබෝවන්... /