අයිතිකාරිය මංayithikaariya man

Ayithikariya Man

ඇල්බමය
Ayithikariya Man
සංගීතය:
Mihira Sa

ගී පද

යනෙන මග තොට දහක් අතරේ
නුබේ රුව සොය සොයා වෙහෙසෙන
ඒ නුබයි සිත සිතා රැවටෙන
නපුරු බැල්මක අයිතිකාරිය මං
අයිතිකාරිය මං

දහක් හිටියත් අඩුව නුබ විය
අන් කවුරුවත් දන්නවද එය
කෙනෙක් විමසා අසන්නේ නුබ
කෙලෙස කිව මැන මං
අයිතිකාරිය මං

ලොවට රහසින් පෙම් කලා මිස
කාත් කවුරුත් නොමැති මා හට
මගෙන් විමසා අසන්නේ මම
නුබව නැති අද මං
අයිතිකාරිය මං