ගී පද
(ඇයි තරහෙන් මාන්නකාරී
පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා)..//
ඇයි තරහෙන්
(ඉවසිලිවන්තී කෝප නොවේවී
ශාන්ත දාන්ත වේ)..//
(කෝපය නෑ නෙත බැලුවම තීගේ)..//
සන්සුන් ලීලාවෙන් තිබේ
සැදී තිබේ ස්වභාව සේවේ
එපාය මිතුරී ගැන සංචල් සකි
එපාය මිතුරී ගැන සංචල්
ඇයි තරහෙන්
(කවට කමින් මා ඇස් රතු වෙච්චී
ශාන්තවන්තියගේ)..//
(අල්ලා ස්වාමිනි දකුණත ඈගේ)..//
ඉල්ලා දෙන්න සමා
නෙතේ නැතේ එකෝප බැල්මා
සිත්හි පවතී තද කෝපා ඇගේ
සිත්හි පවතී තද කෝපා
ඇයි තරහෙන්....