ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්aayeth monawath liyanne nae numba wenuwen

Ayeth Monawath Liyanne

ගී පද

ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන් 
කිසිවක් කියන්නෙ නෑ ආයේ 
ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත් 
ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ 

(කුලී ගෙදර තාමත් මට හෙවණයි 
තනිකම සින්නක්කර නිවනයි)...// 
නුඹ ලැබුණානම් නෑ මේ ලෙඩ දුක් 
කසාය නොව මං අද බොන්නේ සරුවත් 
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන් 

(කලඳක්වත් තෙත් නොවූ හිතක් ගැන 
කප්පරකට පැතු උතුම් පැතුම්)...// 
පලදෙන්නේ නැති එක සත්තයි දැන් 
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් 
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන් 
කිසිවක් කියන්නෙ නෑ ආයේ 
ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත් 
ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ 
කසාය නොව මං අද බොන්නේ සරුවත් 
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් 
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්