ආයේ නුඹ නෑ කියාaayee numba nae kiyaa

Aye Numba Na Kiya

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
අභිෂේකා විමලවීරabhisheekaa wimalawiira

ගී පද

ආයේ නුඹ නෑ කියා අහසේ මැවුණා 
දැනිලා හීනෙන් පවා කඳුළැල් වැටුණා
තුරුලේ දඟ කළේ ඔබමයි
පණ වගේ ළං වුණේ ඔබමයි
කුළුඳුල් හාදුවේ ඔබමයි
පෙම් කළේ ඔබ නොවෙයි මම මයි........

(වින්ද වේදනා පාළු අඳුරේ 
පාව පාව යාවී ජීවිතේ...//)
ඇයි තනියෙන් ඇහුවා ඉර හඳ පවා
දුක හිතලා හැඬුවා හෙවණැලි පවා.....

ආයේ නුඹ නෑ.......