අයන්න කියන්න ලොවටම ඇහෙන්නayanna kiyanna lowatama aehenna

Ayanna Kiyanna Lowatama Asenna

සංගීතය:
මර්වින් පෙරේරාmarwin pereeraa
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී//

පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කැළගේ
සිත දිනමින් පා සෙවනේ ශිල්ප ලබා මතු දවසේ
ලෝකය දකින්න එහි සැරි සරන්න
එන්න මගේ නංගී එන්න මගේ මල්ලී…

කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙනයති රහසේ
පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ
ඥාණය වඩන්න කාලය ගෙවන්න
එන්න මගේ නංගී එන්න මගේ මල්ලී…

අයන්න කියන්න...