ආයාචනා නෙතු පාරවා ඈ ගියාaayaachanaa nethu paarawaa ae giyaa

Ayachana Nethu

ගී පද

ආයාචනා..නෙතු පාරවා ඈ ගියා
මේ වේදනා රිදවාවි මා සදා..
වස්සානෙ ලං වෙලා ආවා එදා..
ගිම්හානෙ රෑ දිවා මා පාරනා..

රෑ පුරා මාව පාරා දෑස පේනා
ආදරේ වේදනාවෝ පාව ආවා..
වේදනා දෑස රූරා පේන මායා
ඈ ගියා මාව දාලා මාව පාරා..

දෑතේ ගෑවිලා දෑස දෑස ගෑවිලා
අපි ලං වීලා සිතුසේ එදා
සිහිනේ බොඳ වෙලා 
පාලු යාමේතනි වෙලා
දිගු රෑ සීතේ මතකේ මවා

රෑ පුරා.....

දෑත ගිලිහීලා රෝස හීන පෑරිලා
දුක විඳවාලා තනිවී සදා
යහනෙ තනිවීලා ජිවිතේ පාරා මා
පැතු සිහිනේම බිඳදා ගියා

රෑ පුරා.....