ආවේ වන බඹරෙක්aawee wana bambarek

Awe Wana Bambarek

සංගීතය:
ස්වින්ටන් ප්‍රනාන්දුswintan pranaandhu

ගී පද

ආවේ වන බඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ

ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට වගේ
ඔව් හැමදිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ

ආවා - පෙම්බර රැජිණ කියාලා
පෙම් ලොව රජ මාලිගයේ
මම ඔබ ළඟ සිටිමින්
සැම දින ඔබ රකිමින්
පෙම් ලොව රැජිණ වේ ප්‍රියේ

වාගේ - පුන්සඳ පායනව වාගේ
පෙම් රජදහන ඔප නැගේ
ඔබ ළඟ සිටිනව නම්
ඔබ මා හද සතු නම්
නැත සඳ එළිය මට අගේ