අවසාන වූ ඒ පෙම්awasaana wuu ee pem

Awasana Wu E Pem

ගී පද

අවසාන වූ ඒ පෙම් කතාවේ
සිහිවටනය වූයේ වේදනා //
සැමදා මහදේ මා ආදරේ //
අවසාන වූ ඒ පෙම් කතාවේ
සිහිවටනය වූයේ වේදනා

දුර ඈත මතු භවෙදි
පෙර පුරුදු ලෙසින් ළංවුනේ
කවදාද කොතැනක හමුවුනේ
මුළු ලොවම මගෙන් අසාවී
කඳුළින් ලියු පෙම් පුරාණේ

අවසාන වූ ඒ පෙම් කතාවේ
සිහිවටනය වූයේ වේදනා
මිහිදන් වුනා මා සෙනෙහේ
සමුගන්න වේද මේ ලෙසින්
වෙන්වන්න බෑ ප්‍රියේ මෙසේ

අවසාන වූ .....