අවසාන තීරණේ ඔබෙawasaana thiiranee obe

Awasana Theerane Obe

සංගීතය:
දිමුතු පෙරේරාdhimuthu pereeraa
පද රචනය:
ඉඳුනිල් චතුරංගindunil chathuranga

ගී පද

අවසාන තීරණේ ඔබෙ වෙන්වීම නම් මගෙන් 
නවතන්නෙ කොහොම මං මගෙ රත්තරන් 
මෙතුවක් කලක් මෙමා බොරුවෙන් රැවටුනා 
පණටත් වඩා හුඟක් පෙම් කෙරුවා මං සදා 

හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් 
මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින් 

පාසල් කාලයේ බැඳි පෙම බිඳ දමා 
ඔබ අද යන්න යයි මා තනි කර දමා 
හැමදාම පෙම් කලේ මා ඔබටමයි සදා 
එත් ඔබ යන්න යයි බොරු චෝදනා කරලා 
 
හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් 
මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින් 

ඔබ මගෙ වෙලා සිටියෙ දිගු කලක් පුරා 
දැන් ඉතින් හුඟක් ඈතයි මා ලඟින් ඔයා 
ඔහු ලඟින්ම නැවතී ඉන්න මියෙනා තුරා 
දෛවයේ ලියන්න ඇත්තේ ඔහුටමයි ඔයා 

හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් 
මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින් 

අවසාන තීරණේ ඔබෙ.... 

(හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් 
මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින්...//)