අවසාන සැඳැ සක්මනawasaana saendae sakmana

Awasana Sanda Sakmana

ගී පද

අවසාන සැඳැ සක්මන 
නොදැනීම ගෙවුනු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අප අපෙන්
යළි හදාගන්න බැරි වුන සිත් අරන්.....

අප සිනා සැලු තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එන කල් 
නැති උනේ අපට අප මිස
මේ ලොවට නොමැත එහි දුක
නාඬන්න ඉතින් නොසලා කඳුළැල්..........

අවසාන සැඳැ සක්මන ...........

අප දෙපා සැලු වෙරළේ රළ වැල්
කැට ගැසී රැඳේවිද අප එන කල්
නැති උනේ අපට අපමය
කාලය යයි අප පසු කොට
නාඬන්න ඉතින් නොසලා කඳුළැල්..........

අවසාන සැඳැ සක්මන ...........