අවසන් නොවූ කතාවawasan nowuu kathaawa

Awasan Nowu Kathawa

සංගීතය:
මින්දද දික්වෙල්ලmindhadha dhikwella
පද රචනය:
කෝකිල පවන් ජයසුරියkookila pawan jayasuriya

ගී පද

අනුරාගෙන් මා වෙලීලා ඔබේ චායාවක් දුටුවා මං
අපේ මේ අවසන් නොවූ කතාවේ තනිකඩයි මං
තනිකඩයි මං.....

ඇසෙනවාදෝ මගේ දැනෙනවාදෝ මගේ 
හදවතේ ආදරේ මත් වෙලා ආලයේ 
මා තැනූ හීනයේ සිනහා කෝ දැන් ඔබේ
අන්ධකාරේ ගිලී මට මාද අහිමි වී 
මා සොයන්නේ ඔබේ රුවයි මේ කතරේ
මේ සංසාරේ පුරා ගන්න හුස්මක පවා
මා හදේ රැඳී ඇත්තේ ඔබයි ළඳේ......

(අපේ මේ අවසන් නොවූ කතාවේ....////)