අවසන් නෑawasan nae

Awasan Na

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

තෝරන්න හැකිදෝ ආදරේ වැඩියෙන් කව්ද කියා
බෑ රණ්ඩු කරලා දැනගන්න ඒ දේ නම් කිසිදා

යන්න යනවා නම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී
අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද - වැරදියි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගෙ ආදරෙ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ...
ඉවරයි කියලා හිතුවාද - වැරදියි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගෙ ආදරෙ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ....

කාමරයේ හැම අතේ අලවාලා පින්තූර ඔබේ
ගත කෙරුවේ හැම වෙලේ සිහිනයෙනුත් ඔබ තුරුලේ

යන්න යනවා නම්...

ජීවිතයේ වටින දේ පණටත් වැඩිය උඩින් තැබුවේ
හිස් මුදුනේ තැබුව ඒ සෙනෙහස හින්දයි ඇඬුනේ
යන්න යනවානම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී

තෝරන්න හැකිදෝ...
යන්න යනවා නම්...
ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ...