ආවාදෝ සංසාරේ මා හා බැඳී සැමදා පාවීaawaadhoo sansaaree maa haa baendii saemadhaa paawii

Awado Sansare Ma Ha Badi Samada Pawee

සංගීතය:
ගුණදාස කපුගේgunadhaasa kapugee
පද රචනය:
මහින්ද දිසානායකmahindha dhisaanaayaka

ගී පද

ආවාදෝ සංසාරේ 
මා හා බැඳී .... සැමදා පාවී ....
මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ 
ආවාදෝ සංසාරේ 

ඔරුවක් පාවුනා පාළුවේ සාගරේ
තොටියෙක් යාවුනා සිරුවේ සීතලේ //
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නසා තනිය නසා 

ආවාදෝ සංසාරේ 

කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ මී මලක් පිදුනා //
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා නිවී ගියා 

ආවාදෝ ....