අවධි කළ හදවත (මියැදෙන්න අවසරයි)awadhhi kala hadhawatha (miyaedhenna awasarayi)

Awadi Kala Hadawatha ( Miyadenna Awasarai)

සංගීතය:
පැතුම් කුරේpaethum kuree
පද රචනය:
සමිත් නදීශාන් ගොඩගේsamith nadhiishaan godagee

ගී පද

මියැදෙන්න අවසරයි විඳවන්න බෑ දුකයි
සංසාරේ කවදාවත් අප මුණ නොගැහී මග හැරිලා යයි
මේ භවයේදී නුඹේ අත ගිලිහුණත්
මතු භවෙක හෝ නුඹේ හිත සැනසුනොත්
මෙලෙසින්ම හැර යන්නෙපා
නාඳුනන බව මට කියා.......

ආලෙන් වෙලී සිත් සිහිනෙන් වගේ
උන්නු ආලියේ එදා
කාලය ගෙවී ඔබ දැහැනෙන් බිඳී
මටත් රහසේම නොකියා ගියා
අවධි කළ හදවත මගේ ඔබමයි දරදඬු කළේ
වරදක් නැතේ මගේ අතේ
පලක් නෑ මේ ජීවිතේ.....

ඉන්නේ මෙමා මැරුණා නොමැරුණා වගේ
වැලපේ හදවත පවා
දුන්නේ ඔයා මහ ලොකු ගින්දරක් මට
සමුගන්න හිත කියනවා
අවධි කළ හදවත මගේ ඔබමයි දරදඬු කළේ
වරදක් නැතේ මගේ අතේ
පලක් නෑ මේ ජීවිතේ.....

මියැදෙන්න අවසරයි.......