ආවා සේ ඈaawaa see ae

Awa Se Ae

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
මහේෂ් රත්සර මද්දුමාරච්චිmaheesh rathsara madhdhumaarachchi

ගී පද

ආවා සේ ඈ දුර ගියා - ආරාධනා ගිලිහුනා
කඳුලේ හීතලේ - සුසුමේ රඳවලා
අඳුරේ මා තබා - සඳ සේ බැස ගියා
ආවා සේ ඈ දුර ගියා - ආරාධනා ගිලිහුනා

(එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා
සඳට කී කථා තනිවේවී...
හැඟුම් ගොළුවෙලා... //)
නුඹගේ මුදු ගී රාවේ නොව ඒ හද වීණාවේ
රුව නෑ නෙතු මානේ නුඹ නෑ නැවතිලා

කඳුලේ හීතලේ සුසුමේ රඳවලා
අදුරේ මා තබා සඳ සේ බැස ගියා 

ආවා සේ ඈ දුර ගියා .../