අවුරුදු නව සඳawurudhu nawa sanda

Avurudu Nawa Sanda

ගී පද

(අවුරුදු නව සඳ පායන්නේ 
කවුරුත් හිස තෙල් ගාගන්නේ
සිංහලයේ මංගලයේ විනෝද කාලේ මේ......//)
ආවා අවුරුදු ආවා.......////

අවුරුදු නව සඳ......

(හිසට දිවුල් කොලේ පයට ඉඹුල් කොලේ......//)
(මේ ජාතික සිරිතේ ගැලීලා 
හිස තෙල් ගාලා දිය නාලා.....//)
පෙර සේම හෙළයාගේ සිරිතේ වෙලී
ආවා අවුරුදු ආවා.......////

අවුරුදු නව සඳ......

(පියා සහ අම්මා මාමා නැන්දම්මා.....//)
(මේ අවුරුදු දිනයේ වැඳලා 
සිදු වූ වැරදි දුරු කරලා......//)
පෙර සේම හෙළයාගේ සිරිත කියා
ආවා අවුරුදු ආවා.......////

අවුරුදු නව සඳ......//