ඇතුගල වෙහෙර වඳිනaethugala wehera wandina

Athugala Wehera Wadina

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
චතුර ගීතනාත්chathura giithanaath

ගී පද

(ඇතුගල වෙහෙර වඳින ඇත් කඳ ළිහිනි රෑන...//)
නුඹ ගැන කියන වචන උහුලා ගන්න බැරුව
(ඇත් කඳ වෙහෙර මලුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්...//)

රන්තාලිය වැව ලඟ උන් කාලය මතකද
අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරන්

ඇතුගල වෙහෙර වඳින....

ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිනි වැදුනම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරන්

ඇතුගල වෙහෙර වඳින....