අතු අගැ දිළි වන මල්athu agae dhili wana mal

Athu Aga Dili Wana mal

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
අරිසෙන් අහුබුදුarisen ahubudhu

ගී පද

අතු අගැ දිළි වන මල් - පිපෙන්නා  විදැ විදැ සද සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල් - ලබාලා  පරයයි ඒ හැම මල්

දෝතළු තුරු එළි වැල් - එළෙන්නා කොහි එගසින්  අත් වැල්
මට ඇති ඔබ අත්වැල් - වෙළෙන්නෙමි මම ඔබ හා හැමකල්

සිඹැ සිඹැ මී අඹ මල් - උරා රොන් ගුම් නද දෙති බිගු දැල් 
මගෙ පෙම් ගී රසු දැල් - එළන්නේ ඔබ වෙනුවෙන් කැරැළැල්