ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම්aathmayen aathmayee maa obee weewi nam

Athmayen Athmaye Ma Obe Wewi Nam

ගී පද

(ආත්මයෙන් ආත්මයේ 
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ 
සෑමදා මේ ‍ලෙසින්...//)

(තරුවක් වගේ දිලුණා හදේ 
දෑසේ ආලෝකේ දී...//)
තනි වී හිඳින්නෑ 
ඔබ මා ළඟින්මයි
මෙය වේ සැබෑ ආදරේ

ආත්මයෙන් ආත්මයේ....// 

(සුවයක් දැනේ ඔබගේ සෙවණේ 
වේදනාවන් නොවේ...//)
සැනසුම් සුවේ 
ඔබගෙන්ම වේ
අපගේ පැතුම් ලෝකයේ

ආත්මයෙන් ආත්මයේ....// 
(සෑමදා මේ ‍ලෙසින්...///)