ආත්ම ගණනක සිතිවිලි අතරේaathma gananaka sithiwili atharee

Athma Gananaka Sithiwili Athare

ගී පද

ආත්ම ගණනක සිතිවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ //

සඳවත පායන රෑ කල අහසේ
කැලතී කැලතී සිත් යහනේ //
මහ ද ඇදෙන්නේ ඒ ඔබේ  රූපේ ද
පාළුව තනිකම පටලාලා

ආත්ම ගණනක ....

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ //
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවන ද ඔබෙ ප්‍රේමේ

ආත්ම ගණනක .......