අතීතයෙන් ගඟ ගලා බසීathiithayen ganga galaa basii

Athithayen Ganga Gala Basi

ගී පද

අතීතයෙන් ගඟ ගලා බසී
සිදී බිදී ගල්පර අතරේ
සිනාසිසී සුදු පෙණ පොකුරේ
ගලා බසී 
ගඟ ගලා බසී

පිපී බිදෙන දිය බුබුලේ
වලා රොදක  දුර ආකාසේ

සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ //

ඔබේ ඇසිනි මා දුටුවේ ...