ඇති තැන තුටින්aethi thaena thutin

Athi Thana Thutin

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

නෑ හිතුවේ වෙනතක් බලා ආදරේ කණපිට ගසා 
මා දමා හැරයයි කියා ආ පයින් ඔබ පිට වෙලා    

මේ කඳුළු අද ඔබගෙ සැනසීම නම් 
දුක් විදින්නම් මාව මිය ඇදෙනකල් 
(ඇති තැන තුටින් ඉන්නට කියා 
මම හදවතින් ප්‍රර්ථනා කරනවා)..//

සතුටයි කඳුලයි ලඟ තියා සසරින් යනතුරු පිට වෙලා 
ඉන්නයි කියල කීවේ නුඹ නොවේදෝ මට එදා 

මේ කඳුළු අද ඔබගෙ....

දවසින් දවසට වැඩි වුනා සෙනෙහේ ඔබ වෙනුවෙන් ගෙනා 
නැතිමුත් දෑස මානේ දකින්නට මට ඔයා 

මේ කඳුළු අද ඔබගෙ....      

නෑ හිතුවේ වෙනතක් බලා....
මේ කඳුළු අද ඔබගෙ....