අතට වෙරළු ඇහිඳ ගෙ‍නේathata weralu aehinda genee

Athata Weralu Ahida Gene

ගී පද

(ම්… ම්… ම්…

අතට වෙරළු ඇහිඳ ගෙ‍නේ
ඉනට පලා නෙලා ගෙ‍නේ
බරටම දර කඩා ගෙ‍නේ
එයි අම්මා විගසකිනේ…

ම්… ම්… ම්…)///